අතීතය මනරම්‍ය ..

අතීතය මනරම්‍ය ..එසේම මතකය... නොඅමතක කළ යුතුය...මාගේ මතකය තවමත් නොඅමතකය ..මා ස්වාධීන රෑපවාහිනියේ සේවය කරන අවදියේදී අද අප අතර නොමැති බොහෝ කලා කරුවන් ගේ ඇසුර ලැබීමටත් ඔවුන්ගේ ගීත සජීවීව රෑප ගත කිරීමට දායක වීමටත් ලැබීම විශාල භාග්‍යක් ලෙස සළකමි .එසේම එදා අප රූප ගත කළ ගීත කොපි කොට නිර්ලජ්ජිත අයුරින් ඇතැම් ගීත නිර්මාණ තුළට උන්ගේ නම් ඇතුල් කොට යූ ටියුබ් අඩවියට ඇතුළ් කොට තිබෙන අයුරු දැකීම විටෙක මා හට හාස්‍යක් ගෙනදේ...කෙසේ වෙතුද අපේ ඇතැම් පැරණි සිනමාපට තුට්ටුවට දෙකට මිළදී ඉන් පසුව උන්ගේ නම්ද අයිතිය සහ සංරක්‍ෂණය ලෙසින් විශාල අකුරින් සිරස්තල යොදා ප්‍රදර්ශණය කරන කලෙක මෙම රුපවාහිනී නිර්මාණ ගැන කියනු කවරේද...?
ඔබ එදා රසවිඳි නිර්මාණ මෙන්ම අද අපගෙන් සමුගෙන ඇති ඒ කුසළතාකරුවන් ගේ මතකයන් අවදිකරවිම මෙහි අරමුණයි...මා ස්වාධීන රූපවාහිනී සේවයේදී නිෂ්පාදනය කළ මතක සුවඳ වැඩසටහන අදද බොහෝ දෙනෙකුට මතකය...
ඔබගේ අදහස් මා අගයමි..
සුමිත් ජයන්ත ඩයස්
siyarasa@gmail.com

Tuesday, 23 March 2010

Neville Fernando


Gayana Geyum" performed by Los Caballeros led by Neville Fernando from Sir Lester James Peiris's movie "Delovak Athara". Listen to the rich vocal harmony arranged by Neville himself and recorded...

This song is from Sir Lester James Peiris's movie "Ransalu" (1967)
Lyrics by B.T. Mendis
Music by W. D. Amaradeva
Performed by Neville Fernando

Ran Salu
Directed by Lester James Peries
Produced by Upasena Marasinghe
L. M. Simon
Written by P. K. D. Seneviratne
Starring Tony Ranasinghe
Punya Heendeniya
Anula Karunatilleke
Music by W.D. Amaradeva
Editing by Sumitra Gunawardana

Old Songs Collections

This is perhaps the best song sung by Susil Premaratne who passed away on the 11th Feb 2010.
The original recording of the "Sandak Nage Sandak Gile" by Neville Fernando & Rukmani Devi with Los Caballeros. This is a beautiful song with nice vocal harmony,melody & music, arranged by Neville ...
Rukmani Devi was the Silver screen queen from 1940s to 1960s. She happens to be the only actress who performed both singing and acting simulataneously. 'Adaraya Nisa' was one of the popular songs ..